සිවිල් වැසියෙකුගෙන් අල්ලස් ගැනීමට තැත් කළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම්

මහජනතාවගෙන් අල්ලස් ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කිලිනොච්චිය – විවේකානන්ද නගර් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ (03) සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකළ කිලිනොච්චිය පොලිස් අධිකාරීවරයා මෙම සිදුවීමට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බවයි වාර්තා වන්නේ.

මෙම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර ඇත්තේ සිවිල් වැසියෙකුගෙන් රුපියල් 5000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දීයි.

සැකකරුවන් දෙදෙනා ම කිලිනොච්චිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු වූවන් බවයි පැවසෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43