AFC Banner
AFC Banner
Empty Ad

සිරකරුවන්ට සූදු කෙළීමට ඉඩ දුන් OIC ඇතුළු පොලිස් නිලධාරීන්ට ඇප

පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ රඳවා සිටි සිරකරුවන් පිරිසකට සූදු කෙළීමට ඉඩ දුන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇප මත නිදහස් කර තිබෙනවා.

අද (11) දහවල් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අධිකරණ නියෝග මත මුදා හැරුණේ.

පසුගියදා අනුරාධපුර – ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සිය සේවා ස්ථානය තුළ රඳවා සිටි සිරකරුවන් පිරිසකට සූදු කෙළීමට ඉඩ ලබාදීමේ චෝදනාවට මෙම නිලධාරින් අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?