නාමල් සමඟ ගමින් ගමට අනුරපුරෙන් ඇරඹේ (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමඟ ගමින් ගමට” වැඩසටහන අද (02) අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ වුණා.

මෙම වැඩසටහන ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානය නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස ඓතිහාසික ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

මෙහිදී අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සහ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඥානතිලක නායක හිමියන් ද පිරිසට ආශිර්වාද එක්කර සිටියා.

පසුගිය කාලයේ සිදුවූ අතපසුවීම් නිවැරදි කරගෙන සියලු සංස්කෘතීන්ට ගරු කරන හා ආරක්ෂා කරන, පළිගැනීම වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම සඳහා පොදුජන පෙරමුණ ඉදිරියේදී ගොඩනැගෙන බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහිදී පැවසුවේ.

  1. හොරු වැඩ පටන් ගන්නෙම අනුරාධපුරෙන්මනෙ ..
    ඒ ශුද්ධ භූමිය අපවිත්‍ර කරන මේ ජරා යක්කුන්ට ගූ ගහල පන්නන්න කොන්ද පන තියෙන එවුන් ඉන්නවද?
    නන්දසේනය රුවන්වැලි සෑය ලඟින් පටන් අරගෙන රටම කාල මගදි ඌත් පැනල ගියා..

  2. නාමලයො අංගොඩින් පටන් ගනින් මූල්ලෙරියවෙන් ඉවර කරතැයි ඉස්සෙල්ලා තාත්තාටයි අම්මාටයි ඉන්න තැනක් හොයලා දිපන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25