සිරකරුවන්ට සූදු කෙළීමට ඉඩ දුන් OIC ඇතුළු පොලිස් නිලධාරීන්ට ඇප

පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළ රඳවා සිටි සිරකරුවන් පිරිසකට සූදු කෙළීමට ඉඩ දුන් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇප මත නිදහස් කර තිබෙනවා.

අද (11) දහවල් සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අධිකරණ නියෝග මත මුදා හැරුණේ.

පසුගියදා අනුරාධපුර – ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සිය සේවා ස්ථානය තුළ රඳවා සිටි සිරකරුවන් පිරිසකට සූදු කෙළීමට ඉඩ ලබාදීමේ චෝදනාවට මෙම නිලධාරින් අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32