AFC Banner
Empty Ad
Empty Ad

සිතුල්පව්ව රාජමහා විහාරයේ දායක සභාව මහින්දගේ සභාපතිත්වයෙන් රැස්වෙයි (ඡායාරූප)

ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර සහ මඟුල් මහා විහාර ප්‍රතිසංස්කරණ දායක සභා රැස්වීම පසුගිය දා (25) පැවැත් වුණා.

ඒ, සඳහා එම දායක සභාවේ සභාපතිවරයා ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.

විහාරස්ථානයේ අභිවෘද්ධිය උදෙසා වැදගත් තීන්දු කිහිපයක් ම එහිදී ගෙන ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?