අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත් අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ඉල්ලීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ප්‍රතික්ෂේප කරයි.
ඒ සම්බන්ධයෙන් නඩුව අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී එසේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබීය.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වය කරුණු තහවුරු කිරීම සඳහා විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ, එකී ඉල්ලි ප්‍රතික්ෂේප කරන බවත් වරෙන්තුව ක්‍රියාත්මක වන බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1















