AFC Banner
AFC Banner
Empty Ad

සහල් ආනයනයට ලබා දී තිබූ කාලය දිගු කරන්න සූදානමක්

සහල් ආනයනය සඳහා ලබා දී තිබූ කාලය අද (20) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

කෙසේ වෙතත් රජය තීරණය කර ඇත්තේ එම කාලය එළඹෙන ජනවාරි මස 10 වනදා දකවා දීර්ඝ කිරීමටයි.

මෙරට පැවති සහල් හිඟයට පිළියමක් ලෙස රජය විසින් පසුගිය 04 වනදා සිට සහල් ආනයනයට අවසර ලබා දෙනු ලැබුවා.

ලැබුණු එම අවසරය මත පෞද්ගලික අංශය විසින් ඊයේ දිනට වනවිට සහල් මෙට්‍රික් ටොන් 35,600ක් මෙරටට ආනයනය කර තිබුණා.

මේ අතර රජය විසින් ආනයන කරන ලද සහල් තොග එළඹෙන 24 වනදා මෙරටට ලැබෙනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?