සමන් ලාල් සහ ඩෑන් ප්‍රියසාද් රිමාන්ඩ්

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පහරදුන් සිද්ධියට අත්අඩංගුවට ගත් මොරටුව නගර නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු 08 දෙනෙක් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝගකර තිබෙනවා.

ඒ ඔවුන් අද (19) කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
22
අවුල් වගේ !
1
හරි හිනා !
8
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
4
කුජීතයි !
3

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?