සටන් විරාමය නොතකා ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යෝජනා සති දෙකක සටන් විරාමය ට ඉරානයේ ද එකඟතාවය හිමිව ඇති පසුබිමක වුවද, අද (8) අලුයම් කාලයේ දී ඊශ්‍රායල විසින් ඉරානය වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉරානය සතු මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයක් ඉලක්කකර ගනිමින් මෙම මිසයිල ප්‍රහාර එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
1
+1
7
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !