ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස දෙවන තරගය කල්යයි

ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද දිනයේ නොපැවත්වීමට තීරණය කර තිබේ.
ඒ, ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩයා හට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්ස දෙවන තරගය හෙට (28) දිනය දක්වා කල්දමා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?