AFC Banner
AFC Banner
Empty Ad

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජාත්‍යන්තර කාන්තා දිනය අද සමරයි (ඡායාරූප)

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සිය නිල සැමරුම් උලෙළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද (12) දිනයේ දී සමරනු ලැබුවා .

‘කාන්තා සවියෙන් ආර්ථික පරිවර්තනයක් – අර්බුදයට ප්‍රතිචාරයක්’ යන මැයෙන් මෙම උළෙල සංවිධානය කර තිබුණා.

මෙම උලෙළ කොළඹ පිහිටි ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී අද (12) දින පෙරවරු 09.00 ටයි ආරම්භ වුණේ.

මෙම උත්සවය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී.දෙහිදෙණියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ආචාර්ය සොනාලි දැරණියගල මහත්මියයි.

WhatsApp Image 2024 03 12 at 2.59.38 PM 1
WhatsApp Image 2024 03 12 at 2.59.37 PM 1
WhatsApp Image 2024 03 12 at 2.59.35 PM 2
WhatsApp Image 2024 03 12 at 2.59.34 PM 1
WhatsApp Image 2024 03 12 at 2.59.29 PM 1
WhatsApp Image 2024 03 12 at 2.59.35 PM 1 1
WhatsApp Image 2024 03 12 at 2.59.30 PM 1 2
WhatsApp Image 2024 03 12 at 2.59.33 PM 1
WhatsApp Image 2024 03 12 at 2.59.32 PM 1 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?