77 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ඇරඹේ (වීඩියෝ)

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය මේ වනවිට කොළඹ 07 නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක උත්සව භූමියට සම්ප්‍රාප්තවීමෙන් අනතුරුවයි.