ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අවසන් මහා තරඟයට

ඊයේ ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය අතර පැවති තරඟයෙන් පාකිස්ථානය ජය ලබාගැනීමත් සමග ආසියානු කුසලාන විස්සයි විස්ස අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන කන්ඩායම සුදුසුකම් ලබා තිබේ.

ඊයේ පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කන්ඩායම පන්දුවාර විස්ස අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට සමත් වූ ලකුණු සංඛ්‍යාව වූයේ ලකුනු 129කි.
පිළිතුරු ඉනිමට පිටියට පැමිනි පාකිස්ථාන කන්ඩායම පන්දුවාර 19යි පන්දු 02 කදී කඩුලු 09ක් දැවී ජයග්‍රහණය කිරීමට සමත්වුනි.

ඒ අනුව ආසියානු කුසලාන අවසන් මහා තරඟය ලබන ඉරිදා ශ්‍රීලංකා කන්ඩායම සහ පාකිස්ථාන කන්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?