ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවතට

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ පූර්ණ මැදිහත්වීම හා සාකච්ඡාවල ප්‍රතිපලයක් ලෙස, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් ශ්‍රී ලංකාවට පනවා තිබූ පාපන්දු තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.