Empty Ad
AFC Banner
Empty Ad

ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව පැවැත්වේ

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සෑම දුරුතු පුන් පොහෝ දිනකම සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව අද (13) පෙරවරුවේ යෙදුණු සුබ නැකතින් පැවැත් වුණා.

ශ්‍රී දළඳා මාළිගාවට අයත් කුඹුරුවලින් ලබාගන්නා නැවුම් අස්වැන්න උපයෝගී කර ගනිමින් පිළියෙල කරන ආහාර දළඳා සමිඳුන් උදෙසා පූජා කිරීම මෙහිදී සිදුවෙනවා.

නව වසරේ ගොවිතැන් බත් සරුසාරව අටකොටු පිරී රට සමෘද්ධිමත් වීම බලාපොරොත්තුවෙන් මෙම අලුත් සහල් මංගල්‍යය පැවැත් වෙන්නේ පෙර රජ දවසේ සිටයි.

ශ්‍රී දළඳා මාළිගාවේ තේවාව භාර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා සංඝරත්නය, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ඇතුළු දළදා මාළිගාවේ කාර්ය භාර නිලිධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක් - අප්‍රේල් වැටුපෙන් වෛද්‍යවරුන් නන්නත්තාරයි
03:32
Video thumbnail
ගම්පහ - වැලිවේරියත් රත්වෙයි
00:20
Video thumbnail
වැලිවේරියෙත් වෙ# පත්තු වෙයි
02:30
Video thumbnail
බන්ධනාගාර අධිකාරවරයාගේ ඝා#නය සිදුවූ ස්ථානය ගාල්ල මහෙස්ත්‍රාත් ස්ථානීය පරීක්ෂණය සිදුකළ අයුරු
02:25
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
00:46
Video thumbnail
පූකුඩුකන්නාගේ බාල මල්ලි අල්ලපු මෙහෙයුම මෙන්න
02:34
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අල්ලපු සැකකරු ඇත්තටම වැරදිකරුද ? මොළේ කචල් වෙන හෙළිදරව්ව මෙන්න
14:34
Video thumbnail
රනිල්ට හිරේ කූරූ ගණන් කරන්න වෙයිද ?
06:22
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
01:00
Video thumbnail
20ක් ගණන් කරද්දී අන්න බඩෙත් බැඳගෙන දුවනවා - රිලව් ගණන් කර කර මිනිස්සු කියපු කතා
06:17

?