Fly high Get bonus Aviator Phone

වෙසක් සතිය අද ඇරඹේ

ජාතික වෙසක් සතිය අද (10) ආරම්භ වනවා.

අද ආරම්භවන ජාතික වෙසක් සතිය ලබන 16 වනදා දක්වා ක්‍රියාත්මකයි.

මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වී ඇත්තේ “කළණ මිතුරන් ඇසුරු කරමු” යන්නයි.

මෙහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (10) පස්වරුවේ නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ.

මේ අතර වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව 12,13 සහ 14 යන දින තුන තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබෙනු ඇති.

මේ අතර නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය සහ අනුරාධපුරය දක්වා ගමන් ගන්නා සැදැහැවතුන් වෙනුවෙන් අද (10) සිට ලබන 13 වනදා දක්වා විශේෂ දුම්රිය සේවාවැවක් ද ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?