AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂයත් දැන් කයිය ගැහුවා ඇති…

ජනතා අපේක්ෂා ඉටු කිරීමට නම් විපක්ෂය මේ මොහොතේ යම් අවධානමක් ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ විපක්ෂය මේ මොහොතේ දරන උත්සහය සාර්ථක වුවහොත් එය ජනතාවට ශක්තියක් වනු ඇති බවයි.

මේ මොහොතේ ආන්ඩු පක්ෂය මෙන් විපක්ෂයත් කතා කිරීමට කාල වැය නොකර ක්‍රියාත්මක වියයුතු බව කියන හෙතෙම කියා සිටින්නේ , විපක්ෂය මේ මොහොතේ “බෙල්ල” තැබිය යුතු බව ඔහු කියා සිටිනවා.

සරත් ෆොන්සේකාගේ කතාව
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?