AFC Banner
Empty Ad
Empty Ad

විදේශ රටක ගිනිඅවියක් හා ජීව උණ්ඩ සමඟ අයෙක් අල්ලයි

කළුතර උතුර සංචාරක හෝටලයක් තුළ දී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි අවියක්, මැගසිනය හා ජීව උණ්ඩ සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුර පවසනවා.

මෙම සැකකරුගෙන් සිදුකර දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී ඔවුහු නවාතැන් ගෙන සිටි කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී මදන මෝදක ගුලි 187 ක් ද සොයා ගත් බව පොලිසිය සඳහන් කළා.

අවුරුදු 30ක් වන සැකකරු කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කළුතර උතුර පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?