විදේශීය රටක නිෂ්පාදනය කරන ලද විශේෂ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් ළග තබා ගෙන සිටි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

ඉකුත් 02 වෙනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලීසිය විසින් අත්අඩංගුයට ගෙන ඇත්තේ ඉහළ පුලියන්කුලිම – 15 කණුව පදිංචි පුද්ගලයෙකුවය.
සැකකරුට ගිනි අවිය ලැබී ඇත්තේ කාගෙන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය කියයි.

සැකකරු සහ ගිනි අවිය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමට නියමිතව ඇත.
කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !