AFC Banner
AFC Banner
Empty Ad

විදුහල්පතිවරු තිදෙනෙක් ගැන පරීක්ෂණයක්

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිකුත් කරන ලද චක්‍රලේඛණය උල්ලංඝනය කරමින් කටයුතු කළ විදුහල්පතිවරු තිදෙනෙකු සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගියදා උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වමින් චක්‍රලේඛණයක් නිකුත් කිරීමටයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කළේ.

කෙසේ වෙතත් එම චක්‍රලේඛණය නොතකමින් අදාළ විදුහල්පතිවරුන් විසින් උත්සව සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

අදාළ විදුහල්පතිවරුන්ට චෝදනා පත්‍රයක් ලබා දී ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?