විදුහල්පතිවරු තිදෙනෙක් ගැන පරීක්ෂණයක්

මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිකුත් කරන ලද චක්‍රලේඛණය උල්ලංඝනය කරමින් කටයුතු කළ විදුහල්පතිවරු තිදෙනෙකු සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගියදා උත්සව සංවිධාන කටයුතු සීමා කරන ලෙස දන්වමින් චක්‍රලේඛණයක් නිකුත් කිරීමටයි මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා කටයුතු කළේ.

කෙසේ වෙතත් එම චක්‍රලේඛණය නොතකමින් අදාළ විදුහල්පතිවරුන් විසින් උත්සව සංවිධානය කර ඇති බව වාර්තා වනවා.

අදාළ විදුහල්පතිවරුන්ට චෝදනා පත්‍රයක් ලබා දී ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනුම් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15