විදුලි බිල නොගෙවූ අයට විදුලිය නෑ, ලයිට් කැපිල්ල ඇරඹේ

එකවර සියයට හැත්තෑපහකින් විදුලිබිල ඉහළ දැමූවත් සේවක වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ දී සිටින බවත් ඒ අනුව විදුලිබල මණ්ඩලය විදුලි බිල් ගෙවීම් පමාකර සිටින පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්දී කිරිමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මාසයක් දෙකක් බිල් නොගෙවා ඇති පාරිභෝගික ලැයිස්තු සකසා විදුලිය සිඳලීම මේ වන විට දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර තිබේ.එමෙන්ම විදුලිය සිඳලීමෙන් පසු හිඟ මුදල පියවූ පසු යළි විදුලිය ලබාදීමේදී රුපියල් 3000 ක අමතර මුදලක් ගෙවීමට ද පාරිභෝගිකයන්ට සිදුවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?