විදුලි කප්පාදු දින ගණන තවත් දිර්ඝ වෙයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් දෙසැම්බර් 13 සිට 16 වැනි දා දක්වා පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ABCDEFGHIJKLMNOPQRSTUVW යන කාණ්ඩයට පැය 2යි විනාඩි 20ක් විදුලිය විසන්ධි වනු ඇති.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මේ බව නිවේදනය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?