ත්‍රිකුණාමලය දක්වා ගමන් කරන දුම්රිය, විජිතපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
සීදූවට පිටි රැගෙන ගොස් ආපසු යමින් සිටියදී මේ අනතුර සිදුව තිබෙනවා. ගල්නෑව විජිතපුර හරස් මාර්ගයත් මේ හේතුවෙන් අවහිරතාවයට පත්ව තිබෙනවා.
මේ හේතුවෙන් වාහන තදබදයක්ද ඇතිව තිබෙනවා. තවමත් දුම්රිය යථා තත්ත්වයට පත්කර නැති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1