spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විජය කුමාරතුංගට දෙහිවල දී ගල් ප්‍රහාරයක් (ඡායාරූප)

දෙහිවල පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ස්ථාපිත කර තිබෙන විජය කුමාරතුංග පිළිරුවට කිසියම් පුද්ගලයකු ගලකින් පහර දී අලාභ හානි සිදුකර ඇති බව වාර්තා වනවා.

ගල් ප්‍රහාරය එල්ල වීමෙන් පිළිරුවේ මුහුණේ වම් පස පෙදෙසට මෙලෙස අලාභානි සිදුව ඇති බවයි දෙහිවල පොලිසිය පැවසුවේ.

එලෙස පහර දුන් පුද්ගලයා පිළිබඳව හෝ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Image 2023 08 01 at 3.54.03 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
8
+1
4
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?