මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වී ඇති අයුරු දිස්වූ අයුරුයි මේ.
විදුලිය නිෂ්පාදනයේ අර්බුදයක් පවතින මෙවන් අවස්ථාවක ජල විදුලිය නිපදවීම වැඩි වීමත් පවතින වැසි රහිත වියලි කාලගුණ තත්වයත් හේතුවෙන් ජලාශවල ජල මට්ටම අඩු වීමට බල පා ඇති බව මහවැලි අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ඔහු තව දුරටත් සදහන් කළේ ජලාශයේ යම් මට්ටමක ජලය රඳවා ගැනීමට සෑම පියවරක්ම ගන්නා බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1