spot_imgspot_img

වැසි සමඟ ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම නිවේදනය අද (17) රාත්‍රී 11.30 දක්වා වලංගු බවයි.

උතුරු , උතුරුමැද, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මහනුවර දිස්ත්‍රක්කයේත් අද (17) සවස්කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ද ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව අකුණු ඇතිවන අවස්ථාවේ දී ඒවායෙන් ආරක්ෂා වීමට පහත පියවර අනුගමනය කරන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.

4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?