වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ග කොටස තවදුරටත් වැසේ

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරේ වැල්ලම්පිටිය මංසන්දියේ සිට කොටිකාවත්ත දක්වා වූ කොටස අද පස්වරු 5 දක්වා තවදුරටත් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

ඒ අනුව මෙම කාලය තුල එම මාර්ගය භාවිත කිරීමට අපේක්ෂිත රියදුරන්ට සහ මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

අවිස්සාවේල්ල දෙස සිට කොළඹට ධාවනය වන රථ වාහන කොටිකාවත්ත හන්දියෙන් වමට හැරී ගොතටුව නගරයෙන් කොළොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොලොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසිය හැකියි.

කොළඹ නගරයට ජලය සපයනු ලබන නල පද්ධතියේ ඇතිවන දෝෂ හේතුවෙන් නව ජල නල පද්ධතියක් සකස් කිරීම සඳහා වැල්ලම්පිටිය මංසන්ධියට ආසන්නයේ පිහිටි පාලමට සමාන්තරව යකඩ පාලමක් ස්ථාපිත කිරීමේ කටයුතු හේතුවෙනුයි මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබන්නේ.

Police 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
00:00
Video thumbnail
සජිත්ගේ පැමිණීමත් එක්ක කොළඹ දෙදරෙයි
01:46
Video thumbnail
ලාල්කාන්ත මහ සෙනඟක් එක්ක ගැම්මට කිව්ව දේ..අපේ බලය, අනිත් ප්‍රතිවාදීන්ට ඔළුව උස්සන්න දෙන්නේ නෑ
02:39
Video thumbnail
මේ ආණ්ඩුව ආයේ දශක ගණනාවකට හොල්ලන්න බෑ..අපි 3% ඉන්නකොටත් පිරෙව්වා ගෝල්ෆේස්..දැන් එතනත් මදි
15:40
Video thumbnail
ජනතාව ජනපතිට දුන්න උණුසුම් සමුගැනීම..ජන ගඟක් මැදින් ජනපති ගැම්මට යයි
02:28
Video thumbnail
දිලිත් මැයි දින වේදිකාවේ ජනපතිව හොඳටම අමතයි
10:29
Video thumbnail
NPP කළුතර මැයි රැළියට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අයුරු..STF සහ පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක්
01:07
Video thumbnail
මෙහෙම පුළුවන්ද ආණ්ඩු එලවන්න..පව් අනේ මෙයාලා - ඔබ මොකක්ද කියන්නේ..ඕනි නැද්ද ආණ්ඩුව ?
10:43
Video thumbnail
10වන අභිමානවත් විධායක ජනාධිපති දිලිත් ජයවීර මැතිතුමා..අපේකම හඳුනන අපේම මිනිහෙක්
02:14
Video thumbnail
ජනපති අනුර ජනතාව ඉස්සරහ ගැම්මට විපක්ෂයට කිව්ව දේ..මේ ආණ්ඩුව රකින්නේ රටේ ජනතාව
11:55