වැඩිකළ විදුලි බිලට විරෝධය(ඡායාරූප)

වැඩිකරන ලද විදුලිබිල අඩුකරන ලෙස රජයට බලකරමින් පන්දම් දැල්වීමේ විරෝධතාවක් ඊයේ (28) රාත්‍රී බණ්ඩාරවෙල නගරයේදී පැවැත්වුණා.

මෙය සංවිධානය කරනු ලැබුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි.

විදුලි බිල සියයට දෙසිය හැට හතරකින් වැඩි කර ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට විදුලි බිල ගෙවීමට නොහැකිව දැඩි ලෙස අසරණ තත්වයට පත්වී ඇති බවත් විරෝධතාවට එක්ව සිටි පිරිස් පැවසුවා.

vlcsnap 2023 03 01 08h05m00s717
vlcsnap 2023 03 01 08h05m05s982
vlcsnap 2023 03 01 08h05m10s926
vlcsnap 2023 03 01 08h05m17s255
vlcsnap 2023 03 01 08h05m24s798
vlcsnap 2023 03 01 08h05m43s046


අපගේ නවතම වීඩියෝ පුවත්