spot_imgspot_img

වාද්දුව මුහුදේ කිඹුලෙක් (වීඩියෝ)

අඩි 12 ක් පමණ දිග කිඹුලෙකු වාද්දුව මුහුදු වෙරළ ආසන්න මුහුදු තීරයේ සැරිසැරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තරමක බියකින් පසුවන බව වාර්තා වනවා.

වාද්දුව, තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්න මුහුදේ මෙම කිඹුලා සැරිසරන අත්ර ප්‍රදේශයේ ධීවරයින් ද ධීවර කටයුතුවලින් ඈත්ව සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ වෙරළ තීරයේ අනාරක්ෂිතව සැරිසැරීමෙන් වළකින ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
5
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?