වාද්දුව මුහුදේ කිඹුලෙක් (වීඩියෝ)

අඩි 12 ක් පමණ දිග කිඹුලෙකු වාද්දුව මුහුදු වෙරළ ආසන්න මුහුදු තීරයේ සැරිසැරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තරමක බියකින් පසුවන බව වාර්තා වනවා.

වාද්දුව, තල්පිටිය සහ පින්වත්ත වෙරළ ආසන්න මුහුදේ මෙම කිඹුලා සැරිසරන අත්ර ප්‍රදේශයේ ධීවරයින් ද ධීවර කටයුතුවලින් ඈත්ව සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. වාද්දුව පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ වෙරළ තීරයේ අනාරක්ෂිතව සැරිසැරීමෙන් වළකින ලෙසටයි.

https://youtu.be/055u_8596UU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43