වසන්ත මුදලිගේ අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ 2020 වසරේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතර ඇති වූ නොසන්සුන්තාවක් සම්බන්ධයෙන් අධිකරණය මගින් ඔහුට නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළවයි.

පොලිසිය සඳහන් කළේ 2020 වසරේ පෙබරවාරි මස 20 වනදා පැවති විරෝධතාවයේදී නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් පීඩාකාරී ලෙසට හැසිරීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මගින් අලුත්කඩේ අංක 01 අධිකරණය වෙත පවරා තිබූ නඩුවකට පසුගිය මැයි මස 29 වනදා පෙනී නොසිටීම සම්බන්ධයෙන් සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

වසන්ත මුදලිගේට අමතරව අදාළ චෝදනාවට ඉන්දික විදානපතිරණ නම් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලස් පාර ප්‍රදේශයේදීයි. ඔවුන් දෙදෙනා හෙට අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
1
+1
1
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44
Video thumbnail
මේ කාන්තාවන් කල්ලිය දුටු තැන ප්‍රවේශම්වන්න.. - පන්සල්වලට පැනලා දානේ ගේන භාජන ටිකත් උස්සන් ගිහින්
02:14