ලෝක ශූරයින් සමඟ කරට කර තරග කළ ආසියාවේ කඟවේනා යුපුන් (වීඩියෝ)

ඔස්ලෝ නුවර පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වට සහභාගී වූ ශ්‍රි ලංකාවේ කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකොන්ට එම ඉසව්වෙන් පස්වන ස්ථානය හිමි වුණා.

යුපුන් එම ඉසව්ව අවසන් කිරීම සඳහා ගත කළ කාලය තත්පර 10.16ක්.

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ ජයග්‍රාහකයා බවට පත්වන්නට කැනඩාවේ ඇන්ඩ්රේ ඩි ග්‍රාස් සමත් වූ අතර ඔහු එම ඉසව්ව අවසන් කළේ තත්පර 10.05කින්.

දෙවන ස්ථානය බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කොඩ්ට හිමි වූ අතර ඔහු එම ඉසව්ව අවසන් කළේ තත්පර 10.06ක කාලයක් ගතකරමින්.

තෙවන ස්ථානය ඔලිම්පික් පදක්කම් ලාභී දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ හිමිකරගනු ලැබුවා.

එම තරග ඉසව්ව පහතින් නරඹන්න..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48