Empty Ad
Empty Ad

ලොව විශාලතම ‘ගෝල්ඩ් ෆිෂ්’ අල්ලා ගැනේ (ඡායාරූප)

මෙතෙක් සොයාගත් ලොව විශාලතම ‘ගෝල්ඩ් ෆිෂ්’ අල්ලා ගැනීමට බ්‍රිතාන්‍ය ජාතිකයකු සමත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රංශයේ බ්ලූ වෝටර් විලේ මසුන් අල්ලමින් සිටි 42 හැවිරිදි ඇන්ඩි හැකට් නම් බ්‍රිතාන්‍ය ජාතිකයාට මෙම මත්ස්‍යයා හසුව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මෙම යෝධ ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යයා බරින් කිලෝ ග්‍රෑම් 30 ක් පමණ වන අතර, මීට පෙර හඳුනාගෙන සිටි විශාලතම ගෝල්ඩ් ෆිෂ්ට වඩා මෙම ගෝල්ඩ් ෆිෂ් කිලෝග්‍රෑම් 13 ක් බරින් වැඩිවීම විශේෂත්වයක්.

මෙලෙස සොයාගත් යෝධ තැඹිලි පාට ගොල්ඩ් ෆිෂ් “ද කැරට්” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම මත්ස්‍යයා අල්ලා ගැනීම සඳහා විනාඩි 25ක් පමණ වෙහෙස වීමට සිදු වූ බවයි ඇන්ඩි ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
89
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ඇමති නලීන්ගේ මෝලටත් පාරිබෝගික නිලධාරීන් යයි - ගිහින් දීපු සැර උපදෙස
05:12
Video thumbnail
රිලව්න්ට - වඳුරන්ට අව්ලක් වෙන එකක් නෑ.පරිසරවේදීන් එක්ක එක්වූ පරිසර ඇමති කියයි
05:30
Video thumbnail
හදිසියේ ඇමති පරිසරවේදීන් කැඳවයි - එකතු වෙලා වැඩ කරන්න යෝජනා කරයි
08:33
Video thumbnail
ජනපති අනුර එක සද්දයයි දැම්මේ - මෙන්න ලොරි පිටින් හාල් කොළඹට
12:28
Video thumbnail
ජනපති ළඟ තියාගෙන අල්ලස් ගන්න අයට දීපු රතු එළිය
26:14
Video thumbnail
ජනපති අද කරපු සැර කතාවේ සම්පූර්ණ වීඩියෝව මෙන්න
29:19
Video thumbnail
සම්බෝලයක් කන්න පොල් තියෙනවද ? ලාල් කාන්ත එක්ක මම එකඟයි - පරිසරවේදීන්ට ඕන ඕන විදිහට නටන්න බෑ
10:20
Video thumbnail
ආණ්ඩුවට දැන් නම් හොඳටම වැඩ වරදී - ගොවියන් පාරට බහියි
06:28
Video thumbnail
2030 වෙද්දී රටේම පොල් තියෙයි - පොල් සංවර්ධන අධිකාරිය රටට කියයි
04:10
Video thumbnail
හඳුන්නෙත්ති වගකීමක් ඇතුව කතාකරන්න, බොරු බලාපොරොත්තු දෙන්න එපා
07:29

?