ලොව දරුණුතම සරම්ප ව්‍යාප්තිය බංග්ලාදේශයේ – ජීවිත හානි 1000ක්

සරම්ප රෝගය තුරන් කිරීමේ ඉලක්කයට කලක් සමීපව සිටි බංග්ලාදේශය, මේ වන විට ලොව දරුණුතම සරම්ප ව්‍යාප්තියට මුහුණ දෙමින් සිටින බව Reuters වාර්තා කරනවා.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා බංග්ලාදේශයෙන් සැක සහිත සහ තහවුරු කළ සරම්ප රෝගීන් 166,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඉන් රසායනාගාර පරීක්ෂණ මගින් රෝගීන් 19,835 දෙනෙකු තහවුරු කර ඇති අතර, ව්‍යාප්තියට සම්බන්ධ මරණ සංඛ්‍යාව 1000ක්.

අමෙරිකානු රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ දත්ත අනුව ද මේ වන විට ලොව විශාලතම සරම්ප ව්‍යාප්තිය වාර්තා වන්නේ බංග්ලාදේශයෙන්.

2024 සහ 2025 වසරවල පැවති දේශපාලන අර්බුදය හමුවේ සාමාන්‍ය එන්නත්කරණ වැඩසටහන් බිඳවැටීම, එන්නත් හිඟය සහ ජාතික සරම්ප–රුබෙල්ලා එන්නත් වැඩසටහන් කල් දැමීම හෝ අවලංගු කිරීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු ලෙස සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20