ලොවක් හඳුනන WWE තරුව ජීවිතය හැරයයි

WWE තරුවක් වන බ්රේ වියට් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

36 හැවිරිදි වියේ පසු වූ බ්රේ වියට් හදිසි හෘදයාබාධයකින් ඊයේ (24) මියගොස් ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

රෙස්ලිං පිටියේ ඔහු බ්රේ වියට් ලෙස හැඳින්වූ ද ‘වින්ඩ්හැම් රොටුන්ඩා’ ඔහුගේ සැබෑ නම වනවා.

ඔහු පසුගිය මාස කිහිපය තුළ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් මත WWE රෙස්ලිං පිටියෙන් ඉවත්ව සිටි බවයි තොරතරු වාර්තා වන්නේ.

මේ අතර මෙම වසර මුල දී බ්රේ වියට් හට කොවිඩ් ආසාදනය වී ඇති බවත් එය ඔහුගේ හදවතේ බරපතල සංකූලතා ඇති කළ බවත් මේ වනවිට තොරතරු අනාවරණය වී තිබෙනවා.

06 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
18
+1
6
+1
8
+1
306
+1
24
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23
Video thumbnail
ඉන්ධන මිල වැඩිවීමට හේතු කියන CPC එක - ලෝක වෙළෙඳපොලේ මිල වැඩිවීමට සාපේක්ෂව අපේ මිල වැඩිවෙලා නෑ
08:01
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ
01:04
Video thumbnail
හිනාවකුත් දාගෙන අධිකරණයට ඇවිත් ගිය යෝෂිත
01:02
Video thumbnail
රංගගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
01:04
Video thumbnail
"අනේ තාත්තා යනවා..අපි දෙන්නා දාලා යනවා"එකම තැන එළොව ගිය සහෝදරයින් දෙදෙනාගේ අවසන් කටයුතු සිදුවූ අයුරු
02:58
Video thumbnail
IMF විස්තීරණ ණය වැඩසටහනේ මුදල් මහා භාණ්ඩාගාරයට ලැබෙයි..ඕනෑම කම්පනයකදී අපිට මුහුණ දෙන්න පුළුවන්
04:40
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14