ලාංකිකයන්ට තුවාල ලැබූ කුවේට් වෙත එල්ල වූ ප්‍රහාරය ගැන මෙරට රජයේ දැඩි කනස්සල්ල

කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පසුගිය දා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළ කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ද තුවාල ලබා ඇති බවයි අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වුණේ.

කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයකට අධික ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව, යහපැවැත්ම සහ ආරක්ෂාව ශ්‍රී ලංකා රජයට ප්‍රමුඛතාවයක් ලෙස සලකන බවයි වැඩිදුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.

සියලුම පාර්ශවයන්ගෙන් උපරිම සංයමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ශ්‍රී ලංකාව, කලාපීය සාමය, ආරක්ෂාව සහ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වන ගෝලීය උත්සාහයන්ට සහාය දැක්වීමට දැඩි ලෙස කැපවී සිටින බවත් නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25