පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.
මතුගම මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම තහනම පනවනු ලැබුවා.
වලාන දූෂණ මර්දන ඒකකය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තහනම පනවා තිබෙනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
5
+1
+1
1
+1
+1




