රිවර්ස් ගිය බසයෙන් බැසීමට තැත් කළ මගියා තාප්පයට හා බසයට හිර වී මරුට

කැලණිය පොලිස් වසමේ බියගම – කොළඹ ප්‍රධාන මාර්ගයේ නාගහමුල හන්දිය අසල දී බියගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක තිරිංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් මාර්ගය අයිනට ගෙන නැවැත්වීමට බස් රථය මාර්ගයේ පසුපසට ගමන් කරන අවස්ථාවේ බස් රථය තුළ සිටි මගියෙකු ඉන් බිමට බැසීමේ දී බස් රථයට හා මාර්ගය අසල තිබූ තාප්පය අතරට මගියා සිරවීමෙන් අනතුරක් සිදු වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ අනතුරින් තුවාල ලැබූ මගියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි බොරලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06