රාජ්‍ය ඇමති ශෙහාන් පහදන එළඹෙන සැප්තැම්බරයේ වැදගත්කම

සැප්තැම්බර් මාසය වන විට රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමට අවශ්‍යය ණය ප්‍රතිව්‍යූහගතකරණයේ වැඩසටහන අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සංවර්ධනය කරන ලද තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.

එහිදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ සැප්තැම්බර් මාසය වන විට නැවත ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව හෝ ජාත්‍යන්තර මුල්‍ය අරමුද මෙන්ම විවිධ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දක්වන ආයතන වෙත ගොස් මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම සැප්තැම්බර් මාසයේ මෙරට සමාලෝචනය අවසන් වූ පසු ඔක්තොම්බර් මාසය වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ දෙවැනි වාරිකය ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා පසුවේ සැප්තැම්බර් මාස‌යේ ණය ප්‍රථිව්‍යූහගතකරණ එකඟතාවයට පැමිණි පසු ප්‍රධාන වශයෙන් ව්‍යාපෘති 400 කට ආසන්න ප්‍රමාණයක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ ජීවිත අනතුරේ - මානසිකව වැටිලා ඉන්නේ
11:27
Video thumbnail
උතුරු කොරියාව ඉරානය වෙනුවෙන් හිට ගනී..ලොවම සලිත කළ රැය කැළඹූ දැඩි ප්‍රහාර මාලාව
06:56
Video thumbnail
"ඔක්තෝම්බර් දෙවෙනිදා ගල් අඟුරු බලාගාරය වැසී යන්න නියමිතයි" පාඨලීගෙන් ඇස් උඩයන හෙළිදරව්වක්..
04:04
Video thumbnail
ඩෝබිලා කන්නේ තණකොළ, බොන්නේ පුන්නක්කු - උන්ට ප්‍රශ්නයක් නෑ
09:39
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57