රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතු යුග දිවියට

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ පුත් තරිදු නිශාන්ත යුගදිවියට පිවිස තිබෙනවා.. ඔහු අත ගෙන තිබෙන්නේ පංචාලි සමගයි.

මෙම මංගල උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ ප්‍රබලන් පිරිසක්ද එක්ව සිටියා..
ජායාරූප පහතින්…