මත ගැටුමක් පවතින ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දමන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
විපක්ෂය සහ නීතීඥයින් කළ ඉල්ලීම් සලකා බලා එම තීරණය ගත් බවයි අධිකරණ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
පනත් කෙටුම්පත අධ්‍යනය කර,ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට අවශ්‍ය බව විපක්ෂය සහ නීතිඥයින් ඉල්ලීම් කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
එළඹෙන අප්‍රේල් 25 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු දිනක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කරන බවද ඔහු පැවසුවා.














Balaya ganna kaalin mahajana sewakaya, mahajan nayakaya. balayata awata passe lokka ge puka lewa kanna. mahajanaya ge pukata keliina