Fly high Get bonus Aviator Phone

රට හෙල්ලෙන වංචාවක් හෙළි කළ හිටපු සහකාර විගණකාධිපති ලලිත් අඹන්වල අභාවප්‍රාප්ත වෙයි

මහනුවර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පරිගණක යන්ත්‍ර මිලදී ගැනීමේ සිද්ධියකදී රුපියල් කෝටි දොළහක පමණ මූල්‍ය වංචාවක් හෙළිදරව් කිරීමේ සිද්ධියෙන් පසුව ඇසිඞ් ප්‍රහාරයකට ලක්වීමෙන් මහත් ආන්දෝලනයකට කේන්ද්‍ර වූ හිටපු සහකාර විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහනුවර මධ්‍යම පළාත් විගණන අධිකාරි ලෙස කටයුතු කරමින් සිටියදී මීට දස වසරකට පමණ පෙර මෙම මූල්‍ය වංචාව අනාවරණය කිරීමෙන් පසුව මහනුවර අස්ගිරිය ප්‍රදේශයේදී ලලිත් අඹන්වල මහතා ඇසිඞ් ප්‍රහාරයකට ලක්වූ බව වාර්තා වුවා.

අවංක කෘතහස්ථ සහකාර විගණන අධිකාරිවරයකු වූ ලලිත් අඹන්වල මහතා වලල මධ්‍ය මහා විද්‍යාලයේ සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ වේදී විශේෂ උපාධිධාරියෙක් වසර 34 ක් පමණ කාලයක් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති ඒ මහතා දෙදරු පියෙක්ද වනවා . ඔහුගේ බිරිඳ රාජ්‍ය සේවිකාවක්.

ලලිත් අඹන්වල මහතාගේ දේහය ගුන්නෑපාන, නාපාන, බෝගස්කුඹුර නිවසේ තැන්පත් කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවයිනේ නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක් මහ වාද්දුවට
04:29
Video thumbnail
මුළු නුවරඑළියම පිරිවරාගත් නන්දෙසින් පැමිණි විශාල ජන ගඟක්
03:40
Video thumbnail
ඕන්නම් මූණේ ගාගන්නද මේ මේ......ඔයාට පුළුවන්ද බෑනේ.....!
00:57
Video thumbnail
තම ව්‍යාපාරය දනට පිනට කැපකරමින් පිපාසය නිවූ අපූරු දන්සැල
03:23
Video thumbnail
බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කරන්න හරිනි අගමැතිනිත් එක්වෙයි
09:55
Video thumbnail
මව්පියන් පවා අහිමි වූ සයමස් බිළිදාට වෙන්න යන දේ ?
03:14
Video thumbnail
අලදෙණිය උණුසුම් කළ බස් අනතුර - සිද්ධියට මුහුණ පෑ පුද්ගල සාක්ෂි සහිතයි
03:21
Video thumbnail
රෝහල් ප්‍රතිකාර ලබන දරුවන් තිදෙනාගේ සුව දුක් බැලීමට ආ මාලිමාවේ ප්‍රභලයෙක්
08:45
Video thumbnail
පන්සලට යන ඔබට කිතුනු පොඩිත්තන්ගෙන් මල් මිටක්
01:19
Video thumbnail
ග්‍රැන්ඩ්පාස් තොරණ බලන්න විශාල ජන ගඟක් කොළඹට
01:09

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?