spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රටවල් හතක සංචාරකයින්ට වීසා නැතුව රටට එන්න අවසර

රටවල් හතක සංචාරකයින්ට වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවසර දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලට සංචාරකයින්ට මෙලෙස වීසා බලපත්‍ර රහිතව මෙරටට ඇතුළුවීමට අවස්ථාව සැළසෙනවා.

නියමු ව්‍යාපෘතියක් වශයෙන් මෙය ලබන මාර්තු 31 වනදා දක්වා ක්‍රියාත්මක කරන බවයි සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?