යුගදනවි ගිවිසුම ගැන බන්දුලගේ අදහස්….

යුගදනවි ගිවිසුමේ තොරතුරු කෙසේද පිටත පාර්ශව දැනගත්තේ යන්න පිලිබදව මාධ්‍යවේදියෙක් විසින් විමසු අවස්ථාවේ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ එම ගිවිසුම සම්බන්ධ තොරතුරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ බවත් එතැනි ඕනෑම අයෙකුට පහසුවෙන් ඒවා ලබා ගත හකි බවත්ය.

මාධ්‍යවේදීන් විසින් “විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ගිවිසුම ආපසු හරවන බව කියා සිටියා නේද” ලෙස නැගූ ප්‍රශනයකට පිලිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ ,

“ඒවා ඉතින් හුදු ප්‍රලාප නේ , අපිට පුලුවන්ද රජයක් එක්ක අත්සන් කරපු ගිවිසුම් ආපසු හරවන්න… ?”

හම්බන්තොට වරාය ගිවිසුමේදී ද තමන් ඇතුලු පාර්ශවයන් කොතරම් විරුද්ධ වූවත් කිසිවක් කල නොහැකි වූ බවත් හෙතෙම වැඩි දුරටත් සදහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?