යුක්‍රේනය – රුසියා යුද්ධය අවසන් අවසන්වන ලකුණු – සෙලෙන්ස්කි සමඟ සෘජු සාකච්ඡාවකට පුටින් කැමැත්තෙන්

යුක්‍රේනය සමඟ යුද්ධය අවසන් වීමට ආසන්න බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.

පුටින් ජනාධිපතිවරයා පවසන්නේ මොස්කව්හි දී යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කරන බවයි.

කෙසේ වෙතත්, මොස්කව්වලින් පිටත සාකච්ඡා පැවැත්විය හැක්කේ දිගුකාලීන සාම ගිවිසුමකට එළඹීමෙන් පසුව පමණක් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් ජයග්‍රහණය සනිටුහන් කරමින් මොස්කව්හි පැවති හමුදා පෙළපාළියකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේනයට ලැබුණු බටහිර සහයෝගය පුටින් හෙළා දැක ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර චීනය සමඟ සබඳතා ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි ජනාධිපති පුටින් සඳහන් කළා.

රුසියාව සහ චීනය අතර වෙළඳාම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බවත්, අධි තාක්‍ෂණික කර්මාන්ත ඇතුළු ක්ෂේත්‍රවලට විවිධාංගීකරණය වෙමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ නීතියට උඩින්..?
02:20
Video thumbnail
කොටි ඩයස්පෝරාව පිනවන්න තමයි මහින්දට මෙහෙම අපහාස කරන්නේ
03:03
Video thumbnail
අපි මේ රට ළඟදීම නිදහස් කරගන්නවා - මොකද්ද මේ කියන්නේ..?
01:26
Video thumbnail
දෙකයි පනහේ වැඩ කරලා මහින්දව වට්ටන්න බෑ
02:19
Video thumbnail
අපිව බය කරන්න බෑ - අපි මර්දනය අවසන් කරලා පෙන්නන්නම්
02:42