යාපනය සරසවියේ සිසුවියක් නවාතැන්පොළේ කාමරයක දිවි නසාගෙන

යාපනය විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි 22 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් යාපනය, කලඩ්ඩිප් ප්‍රදේශයේ ඇය රැඳීසිටි නවාතැන්පොළේ තිබිය දී සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිසුවිය නවතැන්ගෙන සිටි නවාතැන්පොළේ කාමරයක ගෙළවැළලාගෙන මියගොස් සිටිය දී ඊයේ (03) සවස ඇයගේ මළ සිරුර සොයාගත් බවයි.

ආදර සම්බන්ධතාවයක් බිඳ වැටීම හේතුවෙන් මෙම සිසුවිය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මන්නාරම ප්‍රදේශයේ සිසුවියක් මෙලෙස මියගොස් ඇති අතර, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව අප වාර්තාකරු සඳහන් කළා.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
9
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ආණ්ඩුවට දීපු කාලය ඇති - ආණ්ඩුව පළවාහරිමු
07:06
Video thumbnail
විදුලිබිල වැඩිකරන්නේ නෑ - ආණ්ඩුව දරාගන්නවා
04:31
Video thumbnail
උගන්ඩා කුමාරිව හොයාගෙන අපි දැන් යන්න ඕනේ
15:14
Video thumbnail
නලින්ද විපක්ෂයට උණ ගැනෙන්න දෙයි..ඉදිරි මාස ගණන්වල එක දිගට නඩු එනවා..නයි පරිස්සම් වෙලා ඉන්න
13:31
Video thumbnail
අපිලාගේ සාදුගේ මැයි රැළියේ කට්ටිය ගත්තු ආතල් එක
01:31
Video thumbnail
දුමින්දගේ කතාව මැද දුමින්ද ළඟට එක පාරම කඩා පැන්න පුද්ගලයා..දැන් රැවටුණා ඇති නැගිටින්න සූදානම් වෙන්න
11:35
Video thumbnail
පුළුවන් නම් සජබයේ එක්කෙනෙක්ව ඇතුළට දාලා පෙන්නන්නකෝ
06:52
Video thumbnail
මේ ආණ්ඩුව කුණුවෙලා ඉවරයි..වළේ දාන්න තියෙන්නේ..අපේ අහිංසකයෝ දෙන්නෙක් ඇතුළේ
08:56
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි..අධිකරණ ඇමතියා ජෝන් සීනා වගේ..ලැජ්ජයි යකෝ තෝ
05:57
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17