AFC Banner
Empty Ad
Empty Ad

යාපනය විශ්ව විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

යාපනය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (24) විවෘත කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල විදිකිරීම සඳහා රුපියල් මිලියන 942ක මුදලක් වැය වී ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයට මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුව වීම විශේෂත්වයකි.

යාපනයේ පැවැත්වෙන වැඩසටහන් රැසකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද (24) උදෑසන හෙලිකොප්ටර් යානයකින් යාපනය බලා පිටත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?