යාපනය විශ්ව විද්‍යාලයට නව ගොඩනැගිල්ලක්

යාපනය විශ්ව විද්‍යාලයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (24) විවෘත කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ල විදිකිරීම සඳහා රුපියල් මිලියන 942ක මුදලක් වැය වී ඇති අතර යාපනය විශ්වවිද්‍යාලයට මෙලෙස නව ගොඩනැගිල්ලක් ඉදිකර ඇත්තේ වසර 46කට පසුව වීම විශේෂත්වයකි.

යාපනයේ පැවැත්වෙන වැඩසටහන් රැසකට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අද (24) උදෑසන හෙලිකොප්ටර් යානයකින් යාපනය බලා පිටත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38