යළිත් කණ්ඩායමට ආ පැතුම්ගෙන් සුපිරි අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද සිය 15 වන ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

බටහිර ඉන්දීය කොදෙවේ කණ්ඩායම සමඟ මේ වනවිට පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී පැතුම් මෙම අර්ධ ශතකය රැස් කළා.

ආබාධයෙන් පසු මෙම තරගයේ දී යළිත් කණ්ඩායමට එක් වූ පැතුම් පන්දු 58කදී වාර්තා කළ මෙම අර්ධ ශතකයට හතරේ පහර 07ක් සහ හයේ පහර එකක් ඇතුළත්.

මේ අතර පැතුම් සහ අවිශ්ක එක්ව ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 81ක සබඳතාවක් ගොඩනැඟුවා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක දැවීයන විට ඔහු පන්දු 50කට මුහුණ දී ලකුණු 34ක් රැස්කරගෙන සිටියා.

මේ අතර වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම නිසා මේ වනවිට එක් ඉනිමක් පන්දුවාර 23කර සීමා කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23